BOOSTING

මේ සදහා ඔබ කලයුතේ

 

✳️ පියවර 1.

ඔබට boost කිරීමට අවශ්‍ය පොස්ට්  එක හා දැක්විය යුතු විස්තරය අපට එවන්න.

(ඔබට පොස්ට් එකක් අවශ්‍යනම් සදා ගැනීමට

https://tinyurl.com/289bah3n.)

 

✳️ පියවර 2.

මුදල් තැම්පත් කොට ඒ බව දැනුම් දෙන්න

boost දින කියකටද යන්න සදහන් කරන්න.

 

✳️ පියවර 3.

අප විසින් ඔබට අවශ්‍ය පරිදි  ඉලක්ක ගත පරිබෝගිකින් හට නිවැරදිව boost  කරනු ලැබේ.

(ඔබගේ page එකෙන් හෝ අවශ්‍යනම් අපගේ page වලින්)

 

✳️ පියවර 4.

අවසානයේ සියලු විස්තර සහිත Report එකක් ඔබට ලැබෙනු ඇත



උසස් තත්වයේ නිරමානාත්මක දැන්වීමක් අපගෙන් නිරමාණය කර ගන්න.

මේ සදහා ඔබ කලයුතේ


✳️ පියවර 1.

දැන්වීමට අඩංගු විය යුතු telephone numbers , photos හා  අනකුත් සියල්ල සහ දල අදහසක් ඇත්නම් එය අපට voice හෝ සාමාන්‍ය massage එකකින් අපට එවන්න.


✳️ පියවර 2

මුදල් තැම්පත් කොට ඒ බව දැනුම් දෙන්න 


✳️ පියවර 2

දැන්වීම සකසා ඔබට එවූ පසු යම් වෙනස්කම් ඇතොත් ඒ බව දන්වා නැවත සකස් කරවා ගත හැක.


send Whatsapp massage

වැඩි විස්තර සදහා whatsapp පණිවිඩයක් ලබා දෙන්න. / Send a WhatsApp message for more details.