meta ආයතනයේ හෝ අප පද්දතියේ යම් කාරමික දෝෂයක් සිදු උවහොත් අප ඒ බව ඔබට දැනුම් දෙනු ලැබේ. අප හැකි ඉක්මනින් එය යතා තත්වයට පත් කරන තෙක් දැන්වීම දාවනය තාවකාලිකව නතර වෙනු ඇත. දාවනය නොවූ කාලය නැවත දාවනය කරනු ලැබේ .
ඔබට විශිෂ්ට සේවාවක් සැපයීම අපගේ අරමුනයි. අප ඒ සදහා අපගේ උපරිමයන් කියා කරනු ඇත .
අප සපයනු ලබන සේවාවන් හෝ නිෂ්පාදන පිළිබද අවසන් තීරණය ආයතනයේ තීරණය බව කරුණාවෙන් සලකන්න.
If there is a technical error in meta or our system, we will notify you. The advertisement will be temporarily suspended until we can fix it as soon as possible. The time that was not served will be re-sent.
Our goal is to provide you with excellent service. We will do our best to do so.
Please note that the final decision regarding the services or products we provide is the decision of the institution.
සේවාව ආරම්භ කිරීමට පෙර අවලංගු කල හැක. මුදල් ගෙවා ඇතිනම් එය වැඩ කරන දින 2 ඇතුලත නැවත ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ.
අපගෙන් සේවාව ලබාගත් පසු අප විසින් පිළිගන්නා සාදාරන හේතුවකින් තොරව නැවත මුදල් return කරනු නොලැබේ
You can cancel the service before it starts. If you have paid, it will be credited back to your account within 2 working days.
Once you have received the service from us, no refund will be given without a valid reason that we accept.
boosting කරනු ලබන campain එකක reports ඔබ විසින් දෙනු ලැබූ whatsapp අංකයට පමණක් එවනු ලැබේ.
We will not share the videos and photos you provide or have us create with anyone without your permission.
Reports from a boosting campaign will only be sent to the WhatsApp number you provide.