graphic design - GRA002

graphic design - GRA002

Rs.1,000.00
Product Code: GRA002
Availability: In Stock
Viewed 114 times

Available Options

Product Description

මේ සදහා ඔබ කල යුත්තේ....

01. ක්‍රමය 

*  buy now  click  කර whatsapp අංකය හා දුරකථන අංකය e-mail ලිපිනය  ඇතුලත් කර submit කරන්න. 

* ගාස්තුව ඔබගේ  credit හෝ debit  card මගින් හෝ  වෙනත් ආකාරයකින් ගෙවිය හැක. නැතිනම් අපගේ බැංකු ගිණුමකට මුදල් තැම්පත් කල හැක.

* එවිට අප ඔබව whatsapp , e-mail හෝ දුරකථන මාර්ගයෙන් ඔබව සම්බන්ද කරගනු ඇත.


02. ක්‍රමය 

*  0716589149 අංකයට whatsapp පණිවිඩයකින් හෝ 

*  මෙහි ඇති whatapp බටනය click කර Graphic - Nadeesha යන අයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

    (Item code එක හෝ නම සදහන් කරන්න)


පියවර 1.

දැන්වීමට අඩංගු විය යුතු telephone numbers , photos හා  අනකුත් සියල්ල සහ දල අදහසක් ඇත්නම් එය අපට voice හෝ සාමාන් massage එකකින් අපට එවන්න.

පියවර 2

මුදල් තැම්පත් කොට බව දැනුම් දෙන්න

 පියවර 3

දැන්වීම සකසා ඔබට එවූ පසු යම් වෙනස්කම් ඇතොත් බව දන්වා නැවත සකස් කරවා ගත හැක.


Samples




















































Write a review

Note: HTML is not translated!
    Bad           Good
graphic design - GRA002

graphic design - GRA002

Rs.1,000.00
send Whatsapp massage

වැඩි විස්තර සදහා whatsapp පණිවිඩයක් ලබා දෙන්න. / Send a WhatsApp message for more details.