ඔබගේ Class එකට, Business එකට අවශ්‍ය සියලුම Graphic Design සේවාවන් පැය එකහමරකින්..!
විශ්වාසනීයව හා ඉතා පහසු මිලකට සියලු නිර්මාණ සිදුකරගන්
✔ Logo Design
✔ Social Media Design
✔ Banner Design
✔ Business Card Design
✔ Book Cover Design
Any Other Graphic Service
නිර්මාණය කරගැනීමට දැන්ම අපිට කතා කරන්න
මේ සදහා ඔබ කල යුත්තේ....
01. ක්‍රමය
* buy now click කර whatsapp අංකය හා දුරකථන අංකය e-mail ලිපිනය ඇතුලත් කර submit කරන්න.
* ගාස්තුව ඔබගේ credit හෝ debit card මගින් හෝ වෙනත් ආකාරයකින් ගෙවිය හැක. නැතිනම් අපගේ බැංකු ගිණුමකට මුදල් තැම්පත් කල හැක.
* එවිට අප ඔබව whatsapp , e-mail හෝ දුරකථන මාර්ගයෙන් ඔබව සම්බන්ද කරගනු ඇත.
02. ක්‍රමය
* 0716589149 අංකයට whatsapp පණිවිඩයකින් හෝ
* මෙහි ඇති whatapp බටනය click කර Graphic - Nadeesha යන අයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
(Item code එක හෝ නම සදහන් කරන්න)
පියවර
1.
දැන්වීමට අඩංගු විය
යුතු telephone numbers , photos
හා අනකුත්
සියල්ල සහ දල අදහසක් ඇත්නම්
එය අපට voice හෝ
සාමාන්‍ය massage එකකින්
අපට එවන්න.
පියවර
2
මුදල් තැම්පත් කොට ඒ බව දැනුම්
දෙන්න
පියවර 3
දැන්වීම සකසා ඔබට
එවූ පසු යම් වෙනස්කම් ඇතොත් ඒ බව දන්වා
නැවත සකස් කරවා
ගත හැක.
Samples





























.png)