fb page create and maintain

fb page create and maintain

Rs.1,200.00
Product Code: PAGCRE
Availability: In Stock
Viewed 58 times

Available Options

Product Description

*ඔබගේ ව්යාපාරයට හෝ සේවාවට සරිලන පරිදි Settings නිවැරදිව සකස් කොට page එක නිරමාණය කිරීම.

*Cover Photo එක නිරමාණය කිරීම.

*Whatsapp link කිරීම ඇතුළු සියල්ලම 100% ක්ම නිම කිරීම.

 

 

මේ සදහා ඔබ කලයුතේ

 

 පියවර 1

page එකේ නම, ලිපිනය , දුරකථන අංක, සහ අනෙකුත් විස්තර අපට එවන්න.

 පියවර 2

මුදල් තැම්පත් කොට බව දැනුම් දෙන්න

 පියවර 3

page එක 100% සම්පුරණ කර ඔබට admin access ලබා දෙනු ඇත. (සියල්ල නිම වූ පසු අප admin access වලින් ඉවත් වනු ඇත.)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
fb page create and maintain

fb page create and maintain

Rs.1,200.00
send Whatsapp massage

වැඩි විස්තර සදහා whatsapp පණිවිඩයක් ලබා දෙන්න. / Send a WhatsApp message for more details.